2 ஊடகங்கள்
ආනයනය කළ පිළිකා එන්නත් 190,000ක් ප්‍රමිතියෙන් තොරලු!
පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ලබාදෙන .'G-CSF Injection' ඖෂධ තොග 190,000 ක් මෙරටට ආනයනය කිරීමෙන් පසු ඒවා නිසි ප්‍රමිතියට නොමැති බව අනාවරණය වී ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මෙම පිළිකා එන්නත් තොගය මෙරටට ආනයනය
