2 ஊடகங்கள்
බස් සදහා වෙනම මං තීරු නිතීය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරයි
සැප්තැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු (Bus Priority Lanes) නීතිය දැඩිව බලාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් රථවාහන පාලන සහ...
