2 ஊடகங்கள்
නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත සමාලෝචනය කරයි
UNICEF ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (දෙසැම්බර් 10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
UNICEF ආයතනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (දෙසැම්බර් 10) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
අධ්‍යාපන ප්‍රතිංස්කරණ තුළ ඇති විෂය මාලා ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු මූලික කුළුණු පහටම සහාය වන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බව මෙහිදී අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு