2 ஊடகங்கள்
හාරකෝටි හැටහතර ලක්ෂයක කුෂ් ශ්රී ලංකාවට ගුවනින් ගෙනා මියන්මාර ජාතිකයා මාට්ටු
රුපියල් හාරකෝටි හැටහතර ලක්ෂ හැටදහසක් වටිනා "කුෂ්" මත්ද්රව්ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටියදී ඊයේ (21 දා) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අ
