2 ஊடகங்கள்
සුදු වෑන් එකකින් කාන්තාවන් දෙන්නෙකු පැහැරගෙන මැරූ නාවික නිලධාරීන් දෙන්නෙකු වසර 18 කට පසු අල්ලයි
මීට වසර 18කට පෙර ත්‍රිකුණාමලයේදී කාන්තාවන් දෙදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ විශ්‍රාමික නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල කෑම් විමර්ශන අංශය විසින් පසුගිය 20