2 ஊடகங்கள்
දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් පොලිසට ගුටි ඇන මට්ටු වෙයි...
දෙමටගොඩචමින්දගේ ගෝලයෙකු බව පවසනපොලිස් ගණනාවකින් සොයමින්සිටි පුද්ගලයෙකු අයිසිමත්ද්‍රව්‍ය ග්රූම් 5ක්සමග නාවලපිටිය පොලිසිය විසින්(29)දිනසැක පිට අත්අඩංගුවට ගෙන ඇත.පාදුක්කප්‍රදේශයේ පදිංචි සැකකරුනාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේසිටින බවට ලද තොරතුරක් මතනාවලපිටිය පොලිසියේ නිළධාරින්පිරිසක් විසින් වැටලීමක්සිදු කර සැකකරු අත්අඩංගුවටගෙන ඇත.සැකකරුඅත්අඩංගුවට ගැනීමේදි සැකකරුපොලිස් නිළධාරින්ට පහර දීපලා යෑමට තැත් කිරිමේද
