ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි (VIDEO)
ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව පිහිටවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ රැස්වුණා. ඒ එම කමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතරු පහතින් නැරඹිය හැකිය.

ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව පිහිටවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ රැස්වුණා. ඒ එම කමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතරු පහතින් නැරඹිය හැකිය.

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු කටයුතු කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு