2 ஊடகங்கள்
එකම පවුලේ 4 ක් දැදුරු ඔයේ ගසාගෙන ගොස් මරුට
7.40 pm updateදැදුරු ඔය පාලම ආසන්නයේ ගසාගෙන ගොස් එකම පවුලේ 4 දෙනාගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා විය. මෙම අනතුරින් එම පවුලේ එක් අයෙකු පමණක් දිවිබේරාගත් නමුත් දිය පෙවී තවම රෝහලේ පසුවේ. 7.15 pm updateහලාවත පොලිස් වසමේ දැදුරු ඔය පාලම ආසන්නයේ
