IMF 7 වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ 7 වැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹ තිබේ. ඒ අනුව, අදාළ එකඟතාව IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනුමැතිය හිමිවීමෙන් අනතු
