2 ஊடகங்கள்
ඇමරිකානු ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බොරු - ඉරානය කියයි
ඉරානය විසින් ඇමරිකානු F-15E ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම නියමුවා මුදාගත් බවට, ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ඉරානය පවසනවා. ඉරානයේ අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයා එම මෙහෙයුම අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස විස්තර කර තිබෙනවා. සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය සහ දිව්‍ය උපකාරය මෙන්ම ඉරාන හමුදාවන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ මෙහෙයුම් නිසා බිම වැටුණු [...]
