உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்3 ஜூன், 2026

TikTok නිර්මාතෘ ආසියාවේ දෙවැනි ධනවතා වෙයි!

ජනප්‍රිය TikTok සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ඡෑං යිමින්ග් (Zhang Yiming), ඉන්දීය ප්‍රකෝටිපති මුකේෂ් අම්බානි (Mukesh Ambani) අභිබවා ආසියාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaires Index) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ටික්ටොක්හි මව් සමාගම වන 'බයිට්ඩාන්ස්' (ByteDance) හි වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම වෙනස් වීමට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.ඡෑං යිමින්ග් (චීනය): ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 92.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඔහු ආසියාවේ දෙවැනි ධනවතා මෙන්ම චීනයේ පළමු ධනවත්ම පුද්ගලයා ලෙසද තේරී පත්ව ඇත.මුකේෂ් අම්බානි (ඉන්දියාව): මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මුකේෂ් අම්බානිගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 86.9 ක් ලෙස සටහන් වන අතර ඔහු ආසියාවේ තෙවැනි ධනවතා දක්වා පහළ බැස තිබේ.ගෞතම් අදානි (ඉන්දියාව): ඇමරිකානු ඩොලර් බිලියන 117.4 ක වත්කමකට හිමිකම් කියන ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි තවදුරටත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රථම ස්ථානය රැකගෙන සිටී.බයිට්ඩාන්ස් (ByteDance) සමාගම කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය සහ චීනය තුළ ඔවුන් හඳුන්වා දුන් 'ඩුබාඕ' (Doubao) AI චැට්බොට් මෘදුකාංගයේ සාර්ථකත්වය මෙලෙස වත්කම් ඉහළ යාමට මූලික වී ඇත. ඩුබාඕ මෘදුකාංගය මේ වන විට මාසිකව මිලියන 300කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් භාවිතා කරනු ලබයි.මීට අමතරව, ඇමරිකානු ආයෝජකයින් වෙත සිය ව්‍යාපාරික කොටස් කිහිපයක් සාර්ථකව පැවරීමට කටයුතු කිරීම නිසා, ඇමරිකාව තුළ ටික්ටොක් තහනම සම්බන්ධයෙන් පැවති නීතිමය අවදානම ලිහිල් වීම ද සමාගමේ වටිනාකම තවදුරටත් ස්ථාවර කිරීමට දායක වී තිබේ.බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙන්නේ, 2019 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 13ක වත්කමකට හිමිකම් කියූ ඡෑං යිමින්ග්ගේ වත්කම ගතවූ වසර කිහිපය තුළ හත් ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි.

News First - සිංහල•3 ஜூன், 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ඡෑං යිමින්ග් (චීනය): ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 92.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ඔහු ආසියාවේ දෙවැනි ධනවතා මෙන්ම චීනයේ පළමු ධනවත්ම පුද්ගලයා ලෙසද තේරී පත්ව ඇත. මුකේෂ් අම්බානි (ඉන්දියාව): මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මුකේෂ් අම්බානිගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 86.9 ක් ලෙස සටහන් වන අතර ඔහු ආසියාවේ තෙවැනි ධනවතා දක්වා පහළ බැස තිබේ.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

இடங்கள்
  • ඇමෙරිකානු
  • ආසියාවේ
  • China
திறவுச்சொற்கள்
  • tiktok2
  • දෙවැනි2
  • මුකේෂ්2
  • ධනවතා2
  • අම්බානිව
  • නිර්මාතෘ
  • හිමිකරු
  • yiming
  • අභිබවා
  • ධනවත්ම

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • මුකේෂ් අම්බානිව අභිබවා ආසියාවේ දෙවැනි ධනවතා වූ TikTok හිමිකරුඅද දෙරණ·3 ஜூன், 2026
முழு செய்தித் தொகுப்பு