3 ஊடகங்கள்
සිරිපාදෙට කේබල් කාර් දාන්න හැකිදැයි සොයා බලයි
ශ්‍රී පාදස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයන් උදෙසා කේබල් කාර් පද්ධතියක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මෙරට සංචාරක යටිතල පහසුකම් නගාසිටුවීමේ පුළුල් වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික