2 ஊடகங்கள்
දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයි
අධිකරණයට අපහාස කළා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්රි දිලිත් ජයවීර සහ හිටපු ඇමැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද පතිරණ, අසංක නවරත්න මෙන්ම සුගීෂ්වර බණ්ඩාරට සම්බන්ධ නඩුව අද යළි කැඳවා තිබුණි. ඒ මෙම නඩුව කොටුව මහේස්ත්රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත
