3 ஊடகங்கள்
දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 08 දෙනාගේම සිරුරු හමුවෙයි
කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයන් 08 දෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. අද (17) උදෑසන වන විට අතුරුදන්ව සිටි 08 දෙනා අතරින් 06 දෙනෙක්ගේ සිරුරු හමුවූ බව පොලිසිය සඳහන් කළ අතර මේ වන විට අනෙක් දෙදෙනාගේ ද සිරුරු හමුව ඇති බවයි වාර්තා වන්නේ. කඩවත ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ කොබෙයිගනේ ප්‍රදේශයේ [...]
