உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
5 ஊடகங்கள்22 மார்., 2026

තෙල් මිල ඉහළ දැමීමෙන් පසුවත් ඉන්ධනවලින් රජයට රුපියල් බිලියන 20ක පාඩුවක්

ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් රජය විසින් දරාගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ, වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක පිරිවැයක් දැරීමට රජයට [...]

Dasatha Lanka News•22 மார்., 2026
Dasatha News 4 எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර නීත්‍යනුකුල වාහන හිමියන්ට සිය QR කේතය ලබාගැනීමට නොහැකි වන ලෙස නීතිවිරෝධී ආකාරයට එම QR කේත ලබාගෙන අවභාවිත කළ ජංගම දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • Anura Kumara Dissanayake2
  • ර කුමර දිසානායක2
  • අනු2
  • අමාත් ය නලින්ද ජයතිස්ස
  • ධනනාත් ප් රනාන්දු
  • ගැමුණු විජේරත්න
  • නලින්ද ජයතිස්ස
  • ලාන් මිරැන්ඩා
நிறுவனங்கள்
  • ලංකාඛනිජ තෙල් නීතිගත සං3
  • Ceylon Petroleum Corporation2
  • ලංකා ඛනිජ තෙල් නීතිගත සං2
  • ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය
  • Criminal Investigation Department
  • ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
  • ලංකා ගමනා ගමන කොමිෂන් සභාව
  • ජාතික ගමනාගමන කොමි
இடங்கள்
  • Sri Lanka5
  • Central Province
  • ඇමෙරිකන්
  • මෙරට
  • එන
திறவுச்சொற்கள்
  • මිල15
  • ඉන්ධන11
  • ඩීසල්8
  • පෙට‍්‍රල්4
  • ගාස්තු4
  • ඉහළ4
  • පෙට්‍රල්3
  • sinopec3
  • ඔක්ටේන්3
  • රුපියල්3

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

5 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • පෙට‍්‍රල් ලීටරය 430ක් වෙනවා.. ඩීසල් 586ක් වෙනවා.. තාමත් පාඩුයි..- සිපෙට්කෝ සභාපතිLanka C News·22 மார்., 2026
  • Sinopec - LIOC රුපියල් 200 කින් මිල වැඩි කරන්න ඉල්ලුවාGossip Lanka News·22 மார்., 2026
  • ගාස්තු වැඩි කරන තෙක් පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට.. ගාස්තු අවම 15%කින් ඉහලට.. තීන්දුව තව ටිකකින්..Lanka C News·22 மார்., 2026
  • Sinopec සමාගමෙත් ඉන්ධන මිල ඉහළට..News First - සිංහල·22 மார்., 2026
  • සිනොපෙක් සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි - සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 219කින් ඉහළටDasatha Lanka News·22 மார்., 2026
  • Sinopec - LIOC ෂෙඩ් වල ඔක්ටේන් 95 ට හා සුපර් ඩීසල් වලට වෙනම ගණංGossip Lanka News·22 மார்., 2026
மேலும் 13 காட்டு
  • සිනොපෙක් දැවැන්ත මිල වැඩි කිරීමක.. 95 පෙට‍්‍රල් 487යි.. සුපිරි ඩීසල් 572යි.. සිපෙට්කෝ මතට අලාබ පෝලිමක්...Lanka C News·22 மார்., 2026
  • බස් ගාස්තු අද (22) සිට ඉහළ දමයිGossip Lanka News·22 மார்., 2026
  • බස් ගාස්තු සංශෝධනයක් - බස් සංගම් 15%ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂාවෙන්Dasatha Lanka News·22 மார்., 2026
  • IOC සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ දමයිDasatha Lanka News·22 மார்., 2026
  • බස් ගාස්තු දැවැන්ත වැඩි කිරීමකට සාකච්චා...Lanka C News·22 மார்., 2026
  • ඉන්ධන මිල දැවැන්ත ලෙස වැඩි කරයි.. නව මිල ගණන් මෙන්න..Lanka C News·21 மார்., 2026
  • ඉන්ධන මිල වැඩි කරන්න.. ඩීසල් ලීටරයකින් 240 ක්.. පෙට්‍රල් ලීටරයකින් 120 ක් පාඩුයි..- සමාගම් රජයට දැනුම් දේ..Lanka C News·21 மார்., 2026
  • ලොව පුරා රටවල්වල ඉන්ධන මිල වේගයෙන් ඉහළට - ලංකාවෙත් ඉන්ධන මිල වැඩි කරන්න සූදානම්IRI News·21 மார்., 2026
  • ලෝකය පුරා ඉන්ධන මිල විශාල ලෙස ඉහල යාම කියන හදිසි මාධ්‍ය මෙහෙයුමක්..Lanka C News·21 மார்., 2026
  • ඩීසල් 519යි.. පෙට‍්‍රල් 418යි.. මිල සූත‍්‍රයේ ඉන්ධන පිරිවැය මෙන්න..Lanka C News·21 மார்., 2026
  • සමාගම්වලට පාඩුයි කියනවා.. ඉන්ධන මිල ගැන තීන්දුවක් ගන්න වෙනවා..- ජනපතිLanka C News·20 மார்., 2026
  • පෙට‍්‍රල් 98 කින්, ඩීසල් 168 කින් ඉහල යා යුතුයි.. ජනපති සූත‍්‍රය හෙලි කරයි..Lanka C News·20 மார்., 2026
  • ඉන්ධන මිල ගැන කඩිනමින් තීරණයක් ගත යුතුයි - ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි (වීඩියෝ)Dasatha Lanka News·20 மார்., 2026
முழு செய்தித் தொகுப்பு