මැදපෙරදිග යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්ර සන්ධිය අවහිර වීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ඉරානයෙන් තාර ආනයනය කිරීම ඇනහිට ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් එන්. ඒ. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙරට මාර්ග නඩත්තු සඳහා මසකට තාර මෙ
ඒ හෙට්ටිආරච්චි සඳහන් කළේ, මීට පෙර ඉරානයේ නිශ්පාදිත උසස් තත්ත්වයේ තාර වැඩි වශයෙන් ආනයනය කළ බවයි. නමුත් යුද ගැටුම් සහ හෝමුස් අවහිරය හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මෙරටට තාර ආනයනය කිරීම ඇනහිටි බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා. මේ වනවිට විකල්ප මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් සුළු වශයෙන් තාර ආනයනය ආරම්භ කර ඇතැයි , අධ්යක්ෂ ජනරාල් සඳහන් කළා.
ITN News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- එන්. ඒ. හෙට්ටිආරච්චි2
- ගායනී ශ්රී නිශ්ශංක
இடங்கள்- මැලේසියාවට2
- කසකස්තානය2
- තායිලන්තය2
- ඉරානයට2
- බහරේනය2
- China2
- India2
- Iran2
திறவுச்சொற்கள்- තාර2
- ප්රශ්නයක්
- හේතුවෙනුයි
- මගහරින්න
- මගහරවා
- විකල්ප
- ඇනහිට
- මෙරටට
- රටවල්
- කින්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு