දිවයින පුරා නායයෑම් අවදානම් ස්ථාන 30,000කට අධිකයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික සංඛ්යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූවිද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා. අද (22) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්
