ඔරුගොඩවත්ත හන්දියේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් මාර්ගයේ මංතීරු දෙකක් අවහිරයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කාලයේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කාලයේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී මෙලෙස අනතුරට ලක්ව පෙරළී ඇති බවය. ඒ අනුව, පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙපසටම (දෙමටගොඩ සිට පෑළියගොඩට සහ පෑළියගොඩ සිට දෙමටගොඩට) රථවාහන ගමනාගමනය සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு