3 ஊடகங்கள்
ඇවිළෙන යුද ගිනි මැද ඉරානයෙන් ට්‍රම්ප්ට ලොකු තෑග්ගක්
ඉරානය සහ ඇමෙරිකාව අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර මූලික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව ඇමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ වන විට ඉරානයේ නායකයින් විශාල ප්‍රමාණයකාට දිවි අහිමි වී ඇති බවත්, ඉරානයේ යුද ශක්තිය වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා. එමෙන්ම ඉරානය සමඟ පවතින සාකච්ඡා හමුවේ ඉරානයෙන් අමෙරිකාව වෙත විශාල [...]
