දඹදිව වන්දනාව අතරතුර සැවැත් නුවර හෝටලයකදී ශ්‍රී ලාංකික මවක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රාවස්ති හි පිහිටි හෝටලයක් තුළ 71 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයාගෙන ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. මියගිය කාන්තාව, ප්‍රාන්තයේ ශ්‍රාවස්ති හි (පුරාණ සැවැත් නුවර) බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිර
