3 ஊடகங்கள்
නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න ආදායමක් (VIDEO)
ගෙවුණු මාස හතර තුළ නාවික හමුදාව සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් අමෙරිකානුව ඩොලර් ලක්ෂ හයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා. නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
