මේ පළාත්වලට පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි. අනතුරු අවම කරගන්න පියවර ගන්නා හැටියට ජනතාවගෙන් ඉල්ලයි.
අද (27) දවස ඇතුළත ලංකාවේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකු...
