5 ஊடகங்கள்
නුවරඑළියේදී සී-ප්ලේන් යානයක් අනතුරට - ගුවන් නියමුවන් දෙදෙනා රෝහලේ
අද (07) දහවල් 12.30ට පමණ නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා. නුවරඑළියේ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාම සඳහා පැමිණි මෙම යානය ජලාශයට කඩාවැටී ඇති අතර, එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රදේශවාසීන් සහ බෝට්ටු සංචාරයේ නිරත වන පිරිසගේ මැදිහත් වීමෙන් මුදාගෙන තිබෙනවා. තුවාල ලැබූ නියමුවන් දෙදෙනා මේ [...]
