සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මාන්කුලම් මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක
උතුරු පළාතේ, මුලතිවු දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ පිහිටා ඇති මාන්කුලම් මූලික රෝහල (Base Hospital - Mankulam) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට පසුගිය දා ලක්විය.
