ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක්
සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
