5 ஊடகங்கள்பிரபலமானவை
ජාතික ස්වෛරී AI පරිගණක මධ්යස්ථානයක් පිහිටුවීමට චීනයේ සහාය
ශ්රී ලංකාවේ ජාතික ස්වෛරී කෘත්රිම බුද්ධි (AI) පරිගණක මධ්යස්ථානයක් පිහිටුවීම සඳහා චීන රජයේ සහාය ලබා ගැනීම ඇතුළු ඩිජිටල් ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සඳහන් කරයි.
