ඉන්ධන සැපයුම අඛණ්ඩව - තවත් පෙට්‍රල් සහ ඩීසල් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්ධන තොගයක් රැගත් 'හරි අනන්ඩ්' (HARI ANAND) නෞකාව අද (29) දහවල් කොළඹ වරායේ ඩොල්පින් ජැටිය වෙත පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙම නෞකාව මගින් මෙරටට රැගෙන...
