உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
4 ஊடகங்கள்10 ஜன., 2026

උතුරු පළාතට මිලිමීටර් 100ට වැඩි තද වැසි...

- නිරිත දිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර වෙරළ තීරය හරහා ගමන් කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද අලුයම 04 පමණ වන විට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථාන ගතව ඇති බවයි.එය අද අලුයම 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා ක්‍රමයෙන් දුර්වල වනු ඇති.පීඩන අවපාතය බලපෑම හමුවේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලමීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි වෙයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ , මීට අමතරව පුත්තලම, අනුරාධපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වෙයි.කුරුණෑගල ,පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.මේ අතර , පීඩන අවපාතය හේතුවෙන් උතුරු පළාතට අද දිනයේදී පැයට කිලෝමීටර් 70 පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි වෙයි.කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු මැද පළාතට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා සහ නැගෙනහිර පළාතට පැයට කිලෝමීටර් 30 ත් 40ක් දක්වා තරමක තද සුළිං ඇතිවිය හැකි බවයි.බස්නාහිර පළාතට පැයට කිලෝමීටර් 40ක් 50ක් දක්වා තද සුළං අද දිනය තුළ ඇති විය හැකි බව සඳහන් ය.මේ අතර, ගාල්ල සිට කොළඹ , පුත්තලම, කන්කසන්තුරේ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයල ධීවර සහ නාවික කටයතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කළ බවයි.මේ අතර මහනුවර, නුවරඑළිය , මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර දෙක සහ එක යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

News First - සිංහල•10 ஜன., 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

இந்தச் செய்தி எதைப் பற்றியது

நிறுவனங்கள்
  • ශ් රී ලංකා වෙරළ තීරය2
இடங்கள்
  • Anuradhapura4
  • Nuwara Eliya4
  • Jaffna4
  • Matale4
  • Polonnaruwa3
  • Trincomalee3
  • ත්ත3
  • බෙංගාල බොක්ක මුහුද2
திறவுச்சொற்கள்
  • අවපාතය5
  • පීඩන5
  • කාලගුණයෙන්2
  • නිවේදනයක්2
  • ගැඹුරු2
  • උතුරට2
  • බරව2
  • ත්‍රිකුණාමලයට
  • කාළගුණයෙන්
  • කිලෝමීටර්

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙයිDasatha Lanka News·10 ஜன., 2026
  • ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්අද දෙරණ·10 ஜன., 2026
  • පීඩන අවපාතය වෙරළට ලංවෙයි.. ඉදිරි පැය කිහිපය ගැන කාළගුණයෙන් දැනුම් දීමක්..Hiru Gossip·10 ஜன., 2026
  • කාලගුණයෙන් රතු නිවේදනයක් - පීඩන අවපාතය ත්‍රිකුණාමලයට 80km දුරින්අද දෙරණ·9 ஜன., 2026
முழு செய்தித் தொகுப்பு