2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා - අග්රාමාත්ය
2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය මාලාව, 2027 වසරේදී දෙවන සහ හයවන වසර සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බවත්, නව අධ්යාපන ප්රතිසංස්කරණ මඟින් සිසුන්ට දැනුම ලබාදීමට අමතරව ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් යහපත් හර පද්ධතියකින් යුතු පුරවැසියකු බිහි කිරීමට අපේක්ෂා කරන බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
சுருக்கம்
විෂය මාලාව වෙනස් කිරීමට අමතරව ඊට අවශ්ය යටිතල පහසුකම් සහ මානව සම්පත් වසරින් වසර වැඩිදියුණු කළ යුතු බව පෙන්වා දුන් අග්රාමාත්යතුමිය පොළොන්නරුව දිස්ත්රික්කයේ පාසල් සංවර්ධනය සඳහා වෙන්කර ඇති ප්රතිපාදනවලින් උපරිම ප්රයෝජන ගනිමින් එම ව්යාපෘති කඩිනමින් අවසන් කිරීමට මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම අත්යවශ්ය බව ද අවධාරණය කළාය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
