2 ஊடகங்கள்
පිටරට ඉදන් එන ලාංකිකයින්ට ළගදීම ගුවන්තොටුපලේදීම රියදුරු බලපත්‍රය දෙයි
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ අවසර පත්‍රය (බෝඩින් පාස්) සහ ඔවුන් විදෙස් රටවලදී භාවිතා කළ රියදුරු බලපත්‍රය කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති කවුන්ටරයක් වෙත ඉදිරිපත් කිරීමෙන්...
