2 ஊடகங்கள்
රිය අනතුරක් කර පැන ගිය මන්ත‍්‍රී අත්අඩංගුවට.. රිමාන්ඩ්...
හිටපු වැලිගම ප්‍රාදේශීය සභා සභාපති සහ සර්වජන බල පක්ෂයේ වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන පුෂ්පකුමාර බැට්ටගේ මහතාට නොවැම්බර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.පසුගිය ඔක්තෝබර් 24 වැනිදා වැලිගම, හට්ටියාදූව ප්‍රදේශයේදී කැබ් රථයක් පදවමින් සිටියදී පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමෙන් පසු පළා යාම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට
