2 ஊடகங்கள்
රියදුරුගේ නොසැලකිල්ලෙන් දරුවෙකුට දිවි අහිමි වෙයි
හලාවත - කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දරුවෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම දරුවන් දෙදෙනාගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත්, මියගිය දරුවා හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු [...]
