உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்12 மே, 2026

තායිලන්තයේ මත්ද්‍රව්‍ය සිද්ධියේ හිමිවරුන් රිමාන්ඩ්

ඒ, නඩුව අද(12) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.තායිලන්තයේ සංචාරයක නිරත සැකකාර හිමිවරුන් 22නෙකු පසුගිය 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුනේ, ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් තිබීමත් සමගයි.අමිතානන්ද නම් හිමිවරයෙකු විසින් එම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණි.සැකකාර අමිතානන්ද හිමි ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගැණුනේ එදින පස්වරුවේයී.සිද්ධියට ආධාර අනුබල දුන්නැයි, මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹදී ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැණුනු අතර, සැකකරු ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කරමින් සිටියි.අද නඩුව කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ සිට නොමැත.නිලධාරීන් පැමිණෙන තුරු එම නඩුව ආරම්භ කිරීම අවස්ථා 4 කදී කල් දැමුණි.පෙරවරු 11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නොපැමිණිමට හේතු ලබන 26 වැනිදා දැක්විය යුතු බවයි.කේසේ වෙතත් එම නියෝග ලබාදුන් අවස්ථාවේ කාන්තා ⁣උප පොලිස් පරික්ෂකවරිය අධිකරණය හමුවේ පෙනී සිටියා ය.අධිකරණයට පැමණීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කළ අතර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය කරුණු දක්වමින් කියා සිටියේ, හිමිවරුන් සියලු දෙනාගේ දුරකතන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.මොහොමඩ් මුසිම් අබ්දුල්ලා නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත්, සැකකරු නඩුවේ හත්වන සැකකරු ලෙස නම් කිරිමටත්, පුජ්‍ය රනාලේ ඥානසීල හිමි අටවන සැකකරු ලෙස නම් කිරීමටත් ඇය අවසර ඉල්ලා සිටියා ය.සිද්ධියේ සැකකාර අඹගස්මුල්ලේ පුන්‍යරතනට සහ බෙල්පිටියේ ධම්මරක්කිත යන හිමිවරුන් දෙදෙනාට ගුවන්ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය එහිදී නියෝග කළේ ය.

News First - සිංහල•12 மே, 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

පෙරවරු 11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. කේසේ වෙතත් එම නියෝග ලබාදුන් අවස්ථාවේ කාන්තා ⁣උප පොලිස් පරික්ෂකවරිය අධිකරණය හමුවේ පෙනී සිටියා ය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • සුභානි අබේසේකර
  • නි අබේසේකර
  • සුබ
  • සුභ
நிறுவனங்கள்
  • කටුනායක ගුවන්2
இடங்கள்
  • Colombo2
  • මීගහවත්ත
  • ගම්ප
திறவுச்சொற்கள்
  • මත්ද්‍රව්‍ය2
  • තායිලන්තයේ2
  • රිමාන්ඩ්2
  • මහෙස්ත්‍රාත්වරිය
  • චීවරධාරීන්
  • අමිතානන්ද
  • හිමිවරුන්
  • සිද්ධියේ
  • සැකකරු
  • සැකකාර

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙන ආ චීවරධාරීන් පිරිස යළි රිමාන්ඩ්Dasatha Lanka News·12 மே, 2026
முழு செய்தித் தொகுப்பு