8 ஊடகங்கள்பிரபலமானவை
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට අද තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල අද (17) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ. එමෙන්ම වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර [...]
