Update: ජාජබ නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි - විදුහල්පති සැමියා සතියක් ඇතුලේ
මත්ද්‍රව්‍ය චෝදනා මත තම ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රී දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. හෙරොයින් කිලෝ ග්‍රෑම් එකකට අධික තොගයක් සමඟ පසුගියදා අන
