සරසවිවලට සිසුන් ගැනීම අවුලක.. සිසුන්ට වසර හතරක් ගෙදර ඉන්න වෙයි...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දුන්න ද එළඹෙන සැප්තැම්බර් මාසයේදී 2025 නව ශිෂ්‍ය කණ්ඩායම් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත්, පවතින දැඩි තදබදය හමුවේ උසස් පෙළ අවසන් කළ සිසුන්ට සරසවි ප්‍රවේශය ලැබෙන තෙක් වසර හතරකට ආසන්න කාලයක් නිවෙස්වලට වී බලා සිටීමට සිදුවන බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අනතුරු අඟවයි. විශේෂ ම
