එල්නිනෝ බලපෑමට මුහුණදීමට පත් කළ විශේෂ කමිටු යළි රැස්වෙයි
එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පස්වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ රැස් වී තිබෙනවා. එල්නි
