රටක මාර්ග, ගොඩනැගිලි හා ආර්ථිකය දියුණු වන අතරම ජනතාවගේ අභ්යන්තර ජීවිතය ද සෞන්දර්යයෙන්, සංස්කෘතියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පොහොසත් විය යුතු බවත්, සංවර්ධනය, භෞතික සම්පත්වල දියුණුවෙන් පමණක් මැනිය නොහැකි අතර, සහකම්පනය සහ හොඳ රසවින්දනයක් සහිත සමාජයක් ගොඩනැගීම නව පුනරුද යුගයේ ප්රධාන අපේක්ෂාව බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්රී දළදා මාලිගාව, ඇම්බැක්කේ ලී කැටයම්, දෙගල්දොරුවේ බිතුසිතුවම් වගේම උඩරට නර්තන සම්ප්රදායත්, පාණීභාරතයන්, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මිනෙට් ද සිල්වා වැනි ප්රකට කලාකරුවන්ගේ දායකත්වයත් නිසා මහනුවරටම ආවේණික වුණු සංස්කෘතික අනන්යතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම දැක්වූ ඒ සහකම්පනයත්, කැපවීමත් ඇත්තටම අගය කරන්න ඕනේ.
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- Harini Amarasuriya2
- ආනන්ද කුමාරස්වාමි2
- සුරංග ප්රනාන්දු2
- මිනෙට් ද සිල්වා2
- ඊ.එම්. බස්නායක2
- ආනන්ද අනුනායක2
- ඉන්දික උඩවත්ත2
- තනුර දිසානායක2
நிறுவனங்கள்- දිස්ත්රික් ලේකම් කාර්යාලය4
- මහනුවර දිස්ත්රීක් සංස්කෘතික සංසදය2
- සංස්කෘතික දෙපාර්තමේන්තුව2
- කැලණිය විශ්වවිද්යාලයේ2
- මහා විහාරවංශික ශ්යාමෝපාලි මහා නිකායේ
- මහා සංඝරත්නය
இடங்கள்- මහනුවර දිස්ත්රික්කයේ2
- අස්ගිරි පාර්ශ්වයේ2
- දෙගල්දොරුවේ2
- Kalutara2
- මහනුවරටම2
- Matara2
- Galle2
- Kandy2
திறவுச்சொற்கள்- සංස්කෘතියෙන්2
- සෞන්දර්යයෙන්2
- දියුණුවෙන්2
- මිනිසුන්ගේ2
- අභ්යන්තර2
- යුතුයි2
- පෝෂණය2
- විය2
- අගමැතිනිය
- ජීවිතයද
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு