2 ஊடகங்கள்
NPP බලය හිමි සොරණාතොට අයවැයෙන් පරදී
ජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.

Hiru Gossip எழுதியது
முழு கட்டுரையைப் படிக்கජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.

ජාතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ඊයේ (06) පෙරවරු 10 ට පමණ ආරම්භ කෙරුණේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්. කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම ඊයේ පෙරවරුවේදී සිදු කළා .
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன