2 ஊடகங்கள்
Update - පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟාවෙයි
ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ ඇතිවූ භූකම්පනයත් සමඟ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා. එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත්, එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් වාර්තා කරනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ මැග්නිටියුඩ් ඒකක7.4ක ප්‍රබලත්වයක් [...]
