කාවන්තිස්ස නිරීක්ෂණයට පරිසර ඇමති එක්වෙයි - කඩිනමි පියවර රැසක්
විශේෂඥ පශු වෛද්ය කණ්ඩායමේ ප්රතිකාර සැලැස්ම සමාලෝචනය කෙරේ - රාත්රී නිරීක්ෂණ සඳහා නවීන තාක්ෂණය සහ හදිසි ප්රතිචාර කණ්ඩායමක් සූදානම් කිරීමට උපදෙස් රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතුගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්රතිකාර කටයුතු විධිමත
