6 ஊடகங்கள்பிரபலமானவை
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11 ක් එකිනෙක ගැටී අනතුරක් -10 ක් රෝහලේ (video)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අන්තර්හුවමාරු අතර ප්‍රදේශයේදී බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන 11 ක් පමණ එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබේ. මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම වාහන අනතුරට ලක්වීම හේතුවෙන් පාසල් ළමුන