2 ஊடகங்கள்
ශිරාන් බාසික් සමග සම්බන්ධ යයි වාර්තා.. ඩිල්ශාන් අපරාධ විමර්ෂණ කාර්යංශයට!
තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සහ අපහාසාත්මක පුවත් ප්‍රචාරය කරන පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඩුබාහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙ
