ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 16 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 16 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. චීන රජය විසින් පාසල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් සහාය දිගුකාලීන වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු වී තිබුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன