ගාසාහි මහල් නිවාසයකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්
ගාසා තීරයේ බටහිර ගාසා නගරයේ මහල් නිවාසයක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. තවත් 6දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන පරිදි අද අලු
