2 ஊடகங்கள்
අමෙරිකාවෙන් සෞදියට F-35 ප්‍රහාරක යානා 48ක්
සෞදි අරාබියේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් යුතුව F-35 ප්‍රහාරක යානා 48ක් සෞදි අරාබිය වෙත අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ අනුමැතිය හිමිව තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ගනුදෙනුව මගින් අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂක අරමුණු ශක්තිමත් වන බවයි. විදෙස් මාධ්‍ය වර්ත් කර ඇති පරිදි, අදාළ ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු [...]
