අම්පිටියේ සුමනරතන හිමිට ඇප
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශ කාර්යාලයට ඇතුළු වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටි

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා හා පතල් කාර්යාංශ කාර්යාලයට ඇතුළු වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටි

මඩකලපුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයට ඇතුළු වී එහි රාජකාරියේ නියුතු රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා. ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මෙලස ඇප මත මුදා හැර තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன