2 ஊடகங்கள்
ශ්‍රීලනිප බැංකු ගිණුම නවත්වන්න දයාසිරි ඉල්ලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මැතිවරණ කොමිසම පිළි නොගන්නා බැවින්, එම පක්ෂයේ අක්‍රිය වී ඇති බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවන ලෙස මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍ර