2 ஊடகங்கள்
ඔයාමඩුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
- අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලීසිය පැවසුවේ තවත් 7 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවය.ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.තුවාල ලැබූවන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
-608336.jpg)