22ක සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
හෙට (24) සහ අනිද්දා (25) දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" සහ "අධිකරණ සංවිධාන (සංශෝධන)" පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරු
